පෙම...
දෑල ගං ඉවුර සෙනෙහසින් සිඹින
නිසල ලෙස සෙමින් සයුර වෙත ගලන
ගං දියක රැදුන චණ්ඩ බව නොදැන
පෙම් කළෙමි සිතින් කිව නොහැකි පමණ...
ගං දෑල කඩා රුදුරු ලෙස බිදින
රකුසු වෙස් අරන් මහ හඩින් ගලන
ජල කදක් වෙලා බොර මඩින් පිරුණ
පෙම විසුණු කළා මා හදේ රැදුන....
Tuesday, January 19, 2010
Subscribe to:
Posts (Atom)