පෙම...
දෑල ගං ඉවුර සෙනෙහසින් සිඹින
නිසල ලෙස සෙමින් සයුර වෙත ගලන
ගං දියක රැදුන චණ්ඩ බව නොදැන
පෙම් කළෙමි සිතින් කිව නොහැකි පමණ...
ගං දෑල කඩා රුදුරු ලෙස බිදින
රකුසු වෙස් අරන් මහ හඩින් ගලන
ජල කදක් වෙලා බොර මඩින් පිරුණ
පෙම විසුණු කළා මා හදේ රැදුන....
Tuesday, January 19, 2010
Subscribe to:
Post Comments (Atom)
ඔයාගෙ හඩ අහන්න ලැබිමත් ගොඩක් සතුටුයි.. ඉදලා ඉදලා කරන්නෙ එකත් ගොඩක් වටින නිර්මාණයක්... හරිම ලස්සනයි.. ලස්සනට ලියලා.සොදුරු සිතයි ,ඔයයි පුදුම විදියට මෙවා ලියන්නෙ. දෙන්නාම එක තැනක නෙද ඉන්නෙ. හරි හරි, කමක් නැහැ... අපි මෙ ඉන්න ටික කාලයෙ එකිනෙකාගෙ දුක කදුලු කම් කටොලු කවියෙන්ම බෙදා හදා ගෙන බලමු...
ReplyDeleteඅක්කෙ මෙකෙ word verification එක අයින් කරගන්න. අපිට ලෙසි comment දාද්දි.