skip to main
|
skip to sidebar
කදුළු බිංදු
Wednesday, November 4, 2009
නුඹේ සුවඳ
සඳ එළිය ගැලුවා
කුමුදු මල් පිපුණා
සපු මල් සුවඳ අතරින්
නුඹේ ජීවන සුවඳ දැනුනා...
අමාවක ලැබුවා
කුමුදු පෙති හැලුනා
පරව ගිය සපු මල් පියළි මැද
නුඹෙ සුවඳ සැඟවුනා දැනුනා....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
About Me
කදුළුබිංදු
Sri Lanka
ලියන්න දන්නෙ නැතත් ලියන්න ආසයි.පුළුවන් විදියට හිතේ දුක අකුරු කළත්,කියවන්න පුළුවන්ද..අනේ මන්ද...මම කවුද කියල වෙලාවකට මටම හිතාගන්න බෑ.
View my complete profile
Followers
Blog Archive
►
2013
(3)
►
May
(3)
►
2012
(2)
►
September
(1)
►
January
(1)
►
2011
(1)
►
March
(1)
►
2010
(6)
►
July
(1)
►
April
(3)
►
February
(1)
►
January
(1)
▼
2009
(8)
►
December
(2)
▼
November
(5)
සති අන්තෙ ගාලු කොටුවට ගියා.
කළා වැව හිෙඳනවා... ආයෙමත් පිරෙනවා...මගේ හිත බිෙඳ...
හිනා එයිද. . . යයිද. . .
කැඩපතක කව
නුඹේ සුවඳ
►
October
(1)
No comments:
Post a Comment